28 C
Colombo
Wednesday, April 9, 2025

ජාතික අලුත් සහල් මංගල්‍යය අද

- Advertisement -

58 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී  මේ වන විට පැවැත්වෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වය පරිදි මෙය ක්‍රියාත්මකයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු අමාත්‍යවරුන් මේ අවස්ථාවට සහභාගී වුණා.

ජාතික අලුත් සහල් මංගල්‍යයට සමගාමීව කිරි ඉතිරි වීමේ මංගල්‍යය කෘෂිකර්ම අමාත්‍ය  කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ඊයේ (03) සිදු කෙරුණා.

RECENT ARTICLES - SINHALA

කතරගම හිටපු සභාපතිට ඇප

කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

චීනයෙන් අමෙරිකාවට 84%ක තීරු බද්දක්

අමෙරිකානු භාණ්ඩ සඳහා 84% ක තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය හෙට (10) සිට ක්‍රියාත්මක බවයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

POPULAR ARTICLES