නවීන් දිසානායක ආණ්ඩුකාර ධුරය අත්හරී
සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව නවීන් දිසානායක මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කරමින් , තමා වසරකුත් මාස තුනක කාලයක් සබරගමු ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළ බවත්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට හිස නමමින් මේ අවස්ථාවේ ඉල්ලා අස්වීමට කටයුතු කරන බවත් නවීන් දිසානායක මහතා සඳහන් කරනවා. නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ … Continue reading නවීන් දිසානායක ආණ්ඩුකාර ධුරය අත්හරී
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed