32 C
Colombo
Friday, January 10, 2025

නිරෝධායනය වෙමින් සිටි නාවික සෙබළු 05කට කොවිඩ්

- Advertisement -

දක්ෂිණ නාවික කදවුරේ ප්‍රවාහන අංශයේ නිරෝධායනය වෙමින් සිටි නාවික සෙබලුන් 05 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බැව් වාර්තා වේ.

මිට පෙර මෙම කදවුරේ ප්‍රවාහන අංශයේ දි කොවිඩ් ආසාදනය වු නාවික සෙබලාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 85 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට ලක්කර ඇති අතර පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව මෙම සෙබළුන් හට ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

මොහුන්ගේ පළමුපෙල ආශ්‍රිතයින් දින 14 නිරෝධායනයට යොමු කර ඇති අතර අදාල නාවික සෙබළුන් 05 දෙනා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත යොමු කර ඇත.

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...