25 C
Colombo
Saturday, March 15, 2025

Netflix Password බෙදාගැනීමේ තහනම්

- Advertisement -

Netflix සමාගම විසින් එක්සත් ජනපදයට සහ තවත් රටවල් 100කට වඩා වැඩි ගණනකට Password බෙදාගැනීමේ හැකියාව මර්ධනය කර තිබෙනවා.

ඒ අනුව අදාළ ගිණුම් හිමියන්ට තම නිවෙස් වලින් පිටත දී මෙසේ Password බෙදා ගැනීමට නොහැකි බවත් එසේ සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම ආයතනය නිවේදනය කළා.

ඒ අනුව මේ වන විටත් එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මෙක්සිකෝව සහ බ්‍රසීලය ඇතුළු රටවල් 103ක ගනුදෙනුකරුවන්ට ගිණුම් බෙදාගැනීම පිළිබඳ E-Mail යවා තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ Netflix ගිණුමක් භාවිතා කළ යුත්තේ එක් නිවසක් තුලදී පමණක් බවත් විශේෂ ගෙවීමක් සිදු කිරීමෙන් අනතුරුව නිවසින් පිටත සාමාජිකයෙකු එක් කළ හැකි බවද සඳහන් වනවා.

Netflix ආයතනය සිය ආදායම වැඩිකර ගැනීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ මාරක රිය අනතුරක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඊයේ (14) අලුයම් කාලයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම දෙස සිට කුරුණෑගල දෙසට නාගලගමුව ප්‍රදේශයේ ධාවනය...

සත්ත්ව සංගණනය අද

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ජාතික සත්ත්ව සංගණනය අද (15) පෙරවරු 8 ට ආරම්භ වනවා. ඒ අනුව, පෙරවරු 8:00 සිට 8:05...

අද සවස තද වැසි

අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ...

POPULAR ARTICLES