31 C
Colombo
Saturday, November 16, 2024

Netflix Password බෙදාගැනීමේ තහනම්

- Advertisement -

Netflix සමාගම විසින් එක්සත් ජනපදයට සහ තවත් රටවල් 100කට වඩා වැඩි ගණනකට Password බෙදාගැනීමේ හැකියාව මර්ධනය කර තිබෙනවා.

ඒ අනුව අදාළ ගිණුම් හිමියන්ට තම නිවෙස් වලින් පිටත දී මෙසේ Password බෙදා ගැනීමට නොහැකි බවත් එසේ සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම ආයතනය නිවේදනය කළා.

ඒ අනුව මේ වන විටත් එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මෙක්සිකෝව සහ බ්‍රසීලය ඇතුළු රටවල් 103ක ගනුදෙනුකරුවන්ට ගිණුම් බෙදාගැනීම පිළිබඳ E-Mail යවා තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ Netflix ගිණුමක් භාවිතා කළ යුත්තේ එක් නිවසක් තුලදී පමණක් බවත් විශේෂ ගෙවීමක් සිදු කිරීමෙන් අනතුරුව නිවසින් පිටත සාමාජිකයෙකු එක් කළ හැකි බවද සඳහන් වනවා.

Netflix ආයතනය සිය ආදායම වැඩිකර ගැනීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ හුංගම වේල්ල...

දිස්ත්‍රික්ක 5ක නායයෑම් අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක 5ක් වෙත පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව...

විදෙස් නිරීක්ෂකයන්ගේ අවසන් වාර්තාව කොමිසමට

මහමැතිවරණය නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් දිවයිනට පැමිණි විදෙස් නිරීක්ෂකයින් සිය අවසන් වාර්තාව භාර දී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී ඔවුන් අදාළ වාර්තාව මැතිවරණ...

POPULAR ARTICLES