නෙවිල් සිල්වා යළි රිමාන්ඩ්

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා දෙසැම්බර් 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට රත්නපුර අතිරේක මහෙස්ත්‍රාත් දුනීසා හේසානි රුද්‍රි මහත්මිය නියෝග කළා. රුපියල් කෝටි 14ක් වටිනා මැණික් සහ වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒකපාර්ශිකව පැමිණිලිකරුට … Continue reading නෙවිල් සිල්වා යළි රිමාන්ඩ්