27.8 C
Colombo
Monday, December 2, 2024

මහාධිකරණ විනිසුරු මඩුල්ලට අලුත් නිලධාරීන්

- Advertisement -

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ 2025 වර්ෂය සඳහා නව නිලධාරී මඩුල්ලක් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී තෝරා පත් කර ගෙන තිබෙනවා.

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ හිටපු සභාපති එම්.ඉලන්චෙලියන් මහතාගේ සහ එහි හිටපු ලේකම් නලින්ද හේවාවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වු මහසභා රැස්වීමේදී 2025 වර්ෂය සඳහා එලෙස නව නිලධාරී මඩුල්ලක් පත් කර ගෙන තිබෙනවා.

එලෙස පත් කර ගන්නා ලද නව නිලධාරී මඩුල්ල මෙසේයි.

සභාපති මංජුල තිලකරත්න (කොළඹ මහාධිකරණ විනිසුරු), උප සභාපති ජගත් කහඳගමගේ (කොළඹ මහාධිකරණ විනිසුරු), ලේකම් පමිල රත්නායක (කොළඹ මහාධිකරණ විනිසුරු), උප ලේකම් ලක්මාලි හේවාවසම් (අනුරාධපුර මහාධිකරණ විනිසුරු), භාන්ඩාගාරික නිරෝෂා ප්‍රනාන්දු (කළුතර මහාධිකරණ විනිසුරු), සංස්කාරක දර්ශිකා විමලසිරි (මහනුවර මහාධිකරණ විනිසුරු).

සංගමයේ කටයුතු පහසු කර ගැනීම සඳහා පත් කර ගන්නා ලද සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත විධායක කමිටුව මෙසේයි.

නාමල් බලල්ල (කොළඹ මහාධිකරණ විනිසුරු), එස්. සපුවිද (කොළඹ මහාධිකරණ විනිසුරු), මොහොමඩ් අබ්දුල්ලා (ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු), මොහොමඩ් සහන් (යාපනය මහාධිකරණ විනිසුරු), ඉන්ද්‍රිකා කාලින්ගවංශ (කුරුණෑගල මහාධිකරණ විනිසුරු), උපුල් රාජකරුණා (කෑගල්ල මහාධිකරණ විනිසුරු), නලින්ද හේවාවසම් (අනුරාධපුර මහාධිකරණ විනිසුරු), ඒ.ජී. ඇලෙන්ද්රාජා (කිලිනොච්චි මහාධිකරණ විනිසුරු) ශ්‍රීනීත් විජේසේකර (අම්පාර මහාධිකරණ විනිසුරු) සහ චතුර ගුණතිලක (අම්පාර මහාධිකරණ විනිසුරු).

RECENT ARTICLES - SINHALA

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක් 

අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වනදා සිට 30 වනදා...

POPULAR ARTICLES