30 C
Colombo
Wednesday, January 8, 2025

වට්ස් ඇප්වලට එකතු වුණු අලුත් දේවල්

- Advertisement -

වට්ස්ඇප් යෙදවුමේ නවතම යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් මෙටා සමාගමෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක් චැට් එකක් තුළ පණිවුඩ තුනක් Pin කර තැබීමේ හැකියාව ලැබෙන අතර මීට පෙර එලෙස සිදු කිරීමට එක් වූයේ, එක් පණිවුඩයක් පමණයි.

එමෙන්ම වට්ස් ඇප් සමූහයක් (ගෲප් චැට්) තුළද අවශ්‍ය පණිවුඩ තුනක් Pin කර තැබීමට මෙහිදී පරිශීලකයින්ට අවස්ථාව හිමි වෙනවා.

පණිවුඩ පමණක්‌ නොව වීඩියෝ, ඡායාරූප, polls ඇතුළු දේද මෙලෙස Pin කර තැබිය හැකියි.

පණිවුඩයක් Pin කළ හැකි කාල සීමාව පරිශීලකයින්ට තෝරා ගැනීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව පැය 24ක්, දින 7ක් හෝ දින 30ක් සඳහා අදාළ පණිඩුය Pin කර තැබිය හැකි බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ආපහු සිලින්ඩරයෙන් තරඟ කරන්නේ නැහැ – රෝහිත

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සිලින්ඩරය ලකුණෙන් තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...

බස් මොඩ් කරන්නේ ක්ලබ් යන්න බැරි අයට (වීඩියෝ)

බස්වල අමතර උපාංග ඉවත් කිරිම පිළබඳව අප්‍රසාදය පළ කිරිම සඳහා සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානය නමින් හඳුන්වන පෞද්ගලික බස් හිමියන් පිරිසක් ඊයේ (07)...

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ...

POPULAR ARTICLES