මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟී විරෝධතාවයක් ආරම්භ කර ඇති අතර කාන්තා රැඳවියන් පිරිසක් බිම සිට විරෝධතාවයක නිරත වන බව වාර්තා වේ.
නඩු කටයුතු කඩිනම් කරන දෙන ලෙසත්, තම දරුවන් ළඟට ගොස් මියයෑමට ඉඩ දෙන ලෙසත් විරෝධතාකරුවන බවසා සිටියි. තම ඇඳුම්වල විරෝධතා පාඨ ලියා ප්රදර්ශනය කරමින් රැඳවියන් විරෝධය දක්වන බවත් වාර්තා වේ.