31 C
Colombo
Thursday, February 27, 2025

Ebay මගින් අධික මිලකට අලෙවි වන නිල්කටරොලු

- Advertisement -

මේ වන විට සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්ව ඇති නිල් කටරොලු මල් මේ වන විට අන්තර්ජාතිකවද ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

ඒ අනුව නිල් කටරෙලු මල් ඇමරිකානු ඩොලර් 5 සිට ඇමරිකානු ඩොලර් 55 දක්වා මිලකට මේ වන විට Ebay නැමැති භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවියෙහි අලෙවි කරමින් තිබෙනවා.

එහිදී නිල් කටරෙලු මල් මෙන්ම නිල් කටරෙලු ආශ්‍රිතව නිෂ්පාදනය කෙරුණු තේ පානයන් ආදිය අලෙවි කිරීමට ඇති ආකාරය දැකගත හැකියි.

මෙම සියලු වෙළෙන්දන් ශ්‍රී ලාංකිකයන් වන අතර ඔවුන් Ebay වෙබ් අඩවිය හරහා මේ වන විට සිය ව්‍යාපාර පවත්වාගෙන යනවා.

මේ වන විට නිල් කටරොලු ආශ්‍රිතව විවිධ ආහාර වර්ග, රසකැවිලි, පානයන් සමාජ මාධ්‍යයන්හී ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම දකුණු ආසියාතික අනෙකුත් රටවලින් මෙම නිල්කටරෙලු සඳහා වැඩි ඉල්ලුමක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

හරක් කටාගේ නඩුවක් කල් ගිහින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්...

මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්

ඔන් මැක්ස් ඩී ටී පිරමීඩ මූල්‍ය ආයෝජන සිද්ධියෙන් අගතියට පත් පාර්ශවකරුවන් පිරිසක් මේ වන විට මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා. තමන්ට සිදුව ඇති අසාධාරණය...

දුරකථන 82ක් පානදුර නිවසකින් සොයා ගැනේ

පානදුර නිවසක තිබූ සොරකම් කළ බවට සැක ජංගම දුරකථන 82ක් සමග නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ,...

POPULAR ARTICLES