නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළ ව කරුණු දැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටින බවට වාර්තා වනවා. අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් නිලන්ත ජයවර්ධන මහතා … Continue reading නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට