26 C
Colombo
Wednesday, February 19, 2025

නිමල් සිරිපාල ජපානෙන් අල්ලස් ඉල්ලා නෑ..! – කමිටු වාර්තාව පවසයි

- Advertisement -

ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට එල්ල වූ චෝදනාවලින් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නිදොස් කොට තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව සිදුකළ විමර්ශන මඟින් ඔහුගේ නිර්දෝශී බව පෙන්වා දී ඇති බව වාර්තා වන අතර අදාල කමිටු වාර්තාව පසුගියදා ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත භාර දී තිබුණි.

එහිදී සිදුකළ විමර්ශනයට අදාළ කමිටු වාර්තාව පිළිබඳ ඊයේ (01) රැස්වූ කැබිනට් මණ්ඩලයේ ද සාකච්ඡා කර තිබේ.

තමාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස දන්වමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වුණි.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES