නිමල් සිරිපාල ජපානෙන් අල්ලස් ඉල්ලා නෑ..! – කමිටු වාර්තාව පවසයි
ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට එල්ල වූ චෝදනාවලින් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නිදොස් කොට තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව සිදුකළ විමර්ශන මඟින් ඔහුගේ නිර්දෝශී බව පෙන්වා දී ඇති බව වාර්තා වන අතර අදාල කමිටු වාර්තාව පසුගියදා ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත භාර දී තිබුණි. එහිදී සිදුකළ විමර්ශනයට අදාළ කමිටු … Continue reading නිමල් සිරිපාල ජපානෙන් අල්ලස් ඉල්ලා නෑ..! – කමිටු වාර්තාව පවසයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed