27.6 C
Colombo
Wednesday, March 26, 2025

නිවිතිගල වෙඩිතැබීමක්

- Advertisement -

නිවිතිගල පොලිස් වසමේ පාතකඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් දික්ඕවිට වත්ත, පාතකඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

එම පුද්ගලයා පදිංචි නිවසේ මිදුලේ ඥාති පුත්‍රයෙක් සමග රැඳී සිටිය දී මුහුණ ආවරණය කර ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු පාගමනින් පැමිණ වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුව නිවිතිගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


RECENT ARTICLES - SINHALA

කාන්තා හිංසනය ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්

මෙරට කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ස්ත්‍රී...

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 8 1/2ක් හෙට(27) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30...

පළාත් පාලන ආයතනවල අක්‍රමිකතා ගැන විශේෂ විමර්ශනයක්

පළාත් පාලන ආයතනවල පසුගිය කාලයේ සිදු වූ විවිධ අක්‍රමිකතා හා වංචා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය...

POPULAR ARTICLES

කාන්තා හිංසනය ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්

මෙරට කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ස්ත්‍රී...

ප්‍රතිපත්ති අනුපාතිකයේ වෙනසක් නැහැ-මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට...

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 8 1/2ක් හෙට(27) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30...