29.2 C
Colombo
Wednesday, April 9, 2025

මහර ගැටුමෙන් කිසිකෙනෙක් වෙඩිවැදිලා මැරිලා නෑ – ලොහාන්

- Advertisement -

මහර බන්ධනාගාර ගැටුමේ දී මියගිය කිසිදු රැඳවියෙකු වෙඩි පහර හේතුවෙන් මරණයට පත්වී නොමැති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ දෙසැම්බර් (03) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

“බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් කිසිම කෙනෙක් මැරිලා නෑ. ඒ මැරිලා ඉන්න සියලුදෙනා මැරිලා තියෙන්නේ. ඇතුළේ කට්ටිය ගහගෙන. වෙඩි පහරවල් තියලා තියෙනවා. නමුත් මැරිලා නෑ. මරණ පරීක්ෂණවලින් ඒ බව තහවුරු වෙලා තියෙනවා.“

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව ඇපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09)...

තුන්කොන් එක්දින තරඟයට යන ශ්‍රී ලංකා A සංචිතය මෙන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන  ශ්‍රී ලංකා ‘A’ සංචිතය නම් කර තිබෙනවා. එම සංචිතයේ නායකා වන්නේ, සදීර...

Breaking : වැලිකඩ පොලිස් භාරයේදී මියගිය තරුණයාගේ සිරුර ගොඩගන්නැයි නියෝගයක්

පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත්...

POPULAR ARTICLES