දේශබන්දුට ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්

මේ වන විට බන්ධනාගාර ගතව සිටින ධූරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු පියවර ගෙන තිබෙනවා. අද (25) දහවල් අදාළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම සිදු වනු ඇති බවයි වාර්තා වෙන්නේ. 2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනත මූලික කරගමින්, මෙම විශ්වාසභංග යෝජනාව … Continue reading දේශබන්දුට ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්