29.6 C
Colombo
Friday, April 18, 2025

අවුරුද්දට තෑගි බැහැ – පොලීසියට තහනමක්

- Advertisement -

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් මූල්‍ය පරිත්‍යාග ලබාගෙන පොලිස් ස්ථාන තුළ සංග්‍රහ සංවිධාන නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම එම නිවේදනය මගින් දැනුම්දී ඇත්තේ, නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට සුභ පැතීමේදී ත්‍යාග ලබාදීම නොකලයුතු බවයි.

එසේ ලබාදෙන කිසිදු මුදලක් හෝ ත්‍යාගයක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් භාරනොගත යුතු බවටද වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මෙම උපදෙස් පිළිනොපදින නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නුවර බාර් දවස් 10කට වැහෙයි

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව අතරතුර මහනුවර නගරයේ මත්පැන් විකිණීම සහ පරිභෝජනය වැළැක්වීම සඳහා දින 10 ක වැඩසටහනක් ක්‍රියාත්මක වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එම...

පුංචි ඡන්දෙට තියෙන උනන්දුව අඩු වෙලා – පැෆ්රල්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු ආරම්භ වූ දින සිටි මේ දක්වා කාලය තුළ කිසිඳු බරපතළ තත්ත්වයක් වාර්තාවී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල...

රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් දුම්රියෙන් මහනුවරට

අද (18) සිට ආරම්භ වන අතර “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එක්වන රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් අද පෙරවරු 7ට...

POPULAR ARTICLES