වැඩි වුණ බස්ගාස්තු ප්‍රමාණවත් නැහැ. දුරගමන් සේවා නවත්තනවා
ඩීසල් මිල ඉහළයාම පිළිබඳව පමණක් අවධානය යොමු කරමින් බස් ගාස්තු සංශෝධනය කර ඇති බැවින් අන්තර් පළාත් බස්රථ සේවාවන් නවතා දැමීමට සිදුවන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පවසන්නේ බස් ගාස්තුව 15% කින් පමණක් වැඩිකිරීම කිසිසේත්ම දුරගමන් සේවාවන් පවත්වාගෙන යෑම සදහා ප්‍රමාණවත් නොවන … Continue reading වැඩි වුණ බස්ගාස්තු ප්‍රමාණවත් නැහැ. දුරගමන් සේවා නවත්තනවා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed