24 C
Colombo
Saturday, January 4, 2025

සූරියවැව මන්දපෝෂණයක් නෑ; පුද්ගලිකව සොයා බැලුවා..! – නියෝජ්‍ය කථානායක

- Advertisement -

හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතාම ඉහළ මට්ටමක පවතින බවට පළවූ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසනවා.

ඒ, ඊයේ (27) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායකවරයා,

“ඔය කියන මන්දපෝෂණය, ඔය කිසිදෙයක් නෑ. ඔය දොස්තර මහත්තයෙක් හුදෙකලා තැනක කියපු ප්‍රකාශයක් තමයි මාධ්‍ය තුළ ලොකුවට ගෙනාවේ. හැබැයි අපි පෞද්ගලිකව හොයලා බැලුවා, සමස්ත ලංකාවේ තියෙන සාමාන්‍ය සෞඛ්‍ය මට්ටමයි සූරියවැව තියෙන සෞඛ්‍ය මට්ටමයි ගත්තාම සූරියවැව ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට වඩා ඉතාමත් ඉහළ තැනක තියෙනවා. පෞද්ගලික කාරණා මුල් කරගෙන සමහර ඒවා කේන්ද්‍රීය කරගෙන කරන ප්‍රකාශත් එක්ක තමයි ඕවා වෙන්නෙ. මේ තියෙන ආර්ථික ප්‍රශ්නයේදී නගරයේ මිනිස්සු තමයි උපරීම පීඩිත වෙලා තියෙන්නෙ”


RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ සංශෝධිත පනත් කෙටුම්පත මැති සබයට

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න...

සතොස හරහා වී මිලදී ගැනීමට රජය සූදානම්

මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා...

සීගිරියේ සංචාරක ගැටලු විසඳන්න සාකච්ඡාවක්

දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් අද (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්වුණා. මේ...

POPULAR ARTICLES

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මිය ගිහින්

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇග්නස් කෙලෙටි අසනීප තත්ත්වයක් හේතුවෙන් හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේදී...

පුංචි ඡන්දයේ සංශෝධිත පනත් කෙටුම්පත මැති සබයට

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න...

කැලිෆෝනියාවේ ගුවන් අනතුරක් – 2ක් මරුට

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී කුඩා ගුවන් යානයක් ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක වහලයක් මතට කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඒ...