25 C
Colombo
Friday, January 10, 2025

මොනවා කළත් මල්ලි නිදහස් කරන්නේ නැහැ – මහින්ද ජයසිංහ (වීඩියෝ)

- Advertisement -

ජාතික ජන බලවේගය ප්‍රමුඛ රජය යටපත් කිරීමට ඉරටත් උඩින් සිටින බව පවසන මාධ්‍ය නාලිකාවක් කොතරම් කෙතරම් උත්සාහ කළත් “මල්ලි නිදහස් කිරීමට” කිසිසේත්ම ඉඩ නොතබන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

අද (09)  පාර්ලිමේන්තුවේදී  මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුව නිදහස් කළ බවත්, ඒ අරමුණෙන්ම එම නාලිකාව ජනාධිපතිවරණයේදී විපක්ෂනායකවරයාට සහය දුන් බවත් මහින්ද ජයසිංහ මහතා පවසා සිටියා.

“   අනුර සහෝදරයා නිදහස් කරයි කියලා හිතන් ඉන්නවානම් ඒක වෙන්නේ නැහැ, අන්න දැන් වෛද්‍යවරුදාලා පරීක්ෂණයක් යන්වා ඇත්තට රෝහලේ ඉන්න ඕනද නැද්ද කියන එක බලන්න, ඒ නිසා මේ ජාතියේ ඒවලින් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බිය වද්දන්න බැහැයි කියන සහතිකය අපි දෙනවා, කොවිඩ් වෙලාවේ මේ රටේ ජනතාව අන්ත අසරණ වෙලා ඉන්නකොට ඇන්ටිජන්වලින් හොරකම් කරපු මහත්තුරු පත්තරවල පට්ටපල් බොරු කියමින් මේ පැත්තට ඇඟිල්ල දික් කරනවා  ”

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES