30 C
Colombo
Thursday, November 21, 2024

වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් දෙදෙනෙකුට

- Advertisement -

2024 වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට විද්‍යාඥයින් දෙදෙනෙක් වන වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔවුන්ට එම ත්‍යාගය ලබාදී ඇත්ත මයික්‍රෝRNA සහ ජාන නියාමනය වෙනුවෙන් එහි කාර්යභාරය සොයාගැනීම වෙනුවෙනි.

මෙම ත්‍යාගයේ මූල්‍යමය වටිනාකම ඩොලර් මිලියන 1.1ක්.

ස්වීඩන් ජාතික නවොත්පාදකයෙක් සහ ව්‍යාපාරිකයෙක් වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ අවසන් කැමැත්ත අනුව එළිදක්වා ඇති මෙම ත්‍යාගය 1901 වසරේ සිට විද්‍යාව, සාහිත්‍ය සහ සාමය වෙනුවෙන් ලබාදී තිබෙනවා.

ආර්ථික විද්‍යාව ඊට පසුව එක්කර තිබෙනවා.

අනෙකුත් නොබෙල් ත්‍යාග ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේදී ප්‍රධානය කෙරෙන අතර නොබෙල් සාම ත්‍යාගය ඔස්ලෝ හීදී පිරිනමන බව සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් දුම්වැටි 2 ක් නිසා අත්අඩංගුවට

ජීප් රථ රියදුරෙකුගෙන් බලහත්කාරයෙන් රුපියල් 600 ක් වටිනා රෝල්ස් 2 ක්, ප්ලේන්ටි 2 ක් හා දුම්වැටි 2 ක් ලබාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්...

දෙන්නෙක්ට තියෙන රුදාවකට පක්ෂයම බිලි දෙන්න බැහැ – රවී

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තමා ජාතිය ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස නම් කිරීම නිසි ආකාරයට, නීත්‍යානුකූලව සිදූ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. අද (21) උදෑසන...

ජනපති පාර්ලිමේන්තුවේ මංගල සැසිය අමතමින් සිදු කළ කතාව (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටිනවා. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර...

POPULAR ARTICLES