29 C
Colombo
Tuesday, March 25, 2025

Breaking : පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැදවේ

- Advertisement -

පළාත් පාලන ආයතනවල නාමයෝජනා කැඳවීමේ දැන්වීම හෙට (04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා.

කොමිසමේ ඉහළ නිලධාරියෙකු සදහන් කළේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම පලකර දින 14 කින් පසුව නාමයෝජනා භාරගන්නා බවයි.

ඒ සඳහා දින තුනහමාරක කාලයක් ලබාදෙන බවද එම නිලධාරියා සදහන් කළා.

අදාළ දැන්වීමේ නාමයෝජනා භාරගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂකයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු ඇතුළත් වනවා.

පළාත් පාලන ආයතන 341 න් ආයතන 340 ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත්වනු ඇති.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුට ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්

මේ වන විට බන්ධනාගාර ගතව සිටින ධූරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු පියවර...

ඡන්ද වැඩ ගැන කොමිසමෙන් රජයට දැනුම්දීමක්

මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබෙනවා. ඒ අනුව අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු...

මිළඟ මුදල් අමාත්‍යංශයේ ලේකම් දුමින්ද හුලංගමුව ද?

මිළඟ මුදල් අමාත්‍යංශයේ ලේකම් කවුද යන්න පිළිබඳ මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පවසනවා ඊයේ පැවති රූපවාහිනී...

POPULAR ARTICLES

දේශබන්දුට ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්

මේ වන විට බන්ධනාගාර ගතව සිටින ධූරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු පියවර...

ඡන්ද වැඩ ගැන කොමිසමෙන් රජයට දැනුම්දීමක්

මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබෙනවා. ඒ අනුව අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු...

ප්‍රාදේශීය සභා තුනක නාම යෝජනා ගැන නිවේදනයක්

පූනාකරි, මන්නාරම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවන් සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ එම ප්‍රාදේශීය සභාවලට අයත් පළාත්...