නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර දෙකෙන් එකක් සඳහා එම පක්ෂයේ මහලේකම්වරිය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යෝජනා කිරීම සම්බන්ධව අවසන් තීරණය හෙට ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔහු පවසා සිටියේ පක්ෂ මහලේකම්වරිය විසින් ගත් මෙම තීරණය සම්බන්ධව පක්ෂයේ කිසිවෙකු නොදැනුවත්ව සිටි බවයි. එමෙන්ම ලැබුණු … Continue reading අපි කවුරුත් දන්නේ නැහැ – වජිර
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed