ඊයේ හදපු නොරෙච්චෝලේ අද ආයෙත් කැඩිලා

අලුත්වැඩියා කටයුතු සඳහා නතර කර තිබු නොරච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ජනන යන්ත්‍රය යළි සක්‍රීය කළ බව විදුලිබල අමාත්‍යාංශය පෙරේදා (31) නිවේදනය කළා. ඒ අනුව ඊයේ (31) සිට යළිත් එය ජාතික විදුලි පද්ධතියට එක්කරන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. කෙසේ වෙතත් අදාළ ජනන යනත්‍රය අද (01) දිනයේ යළිත් අක්‍රීය වී තිබෙනවා. යන්ත්‍රයෙහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් … Continue reading ඊයේ හදපු නොරෙච්චෝලේ අද ආයෙත් කැඩිලා