32 C
Colombo
Thursday, May 1, 2025

උතුරේ පාසල් වසා දමයි

- Advertisement -

උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට තීරණය කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය පවසා ඇත.

“බුරවී“ සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඇති හැකියාව මත සිදුවිය හැකි ආපදා තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව ඒ මහත්මිය පවසයි.

RECENT ARTICLES - SINHALA

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ හදිසි මරණය, නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු...

වාහනවලට අංක තහඩු නැහැ ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම 28වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නවතා දමා තිබෙනවා. මේ අනුව පැවරීම් සිදුකළ වාහන සහ...

ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

ආදායම් පරීක්ෂකවරයෙකු අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකුයි. ඔහු මෙවර පැවැත්වෙන පළාත්...

POPULAR ARTICLES

වාහනවලට අංක තහඩු නැහැ ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම 28වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නවතා දමා තිබෙනවා. මේ අනුව පැවරීම් සිදුකළ වාහන සහ...

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ හදිසි මරණය, නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු...

වෙඩි වැදුණු මළ සිරුරක් සොයා ගැනේ

වෙඩි වැදුණු සැකකටයුතු මළ සිරුරක් සොයා ගෙන තිබෙන බව පොලීසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ජා-ඇල, උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් මෙම මළ සිරුර හමුවී ඇති බවයි. මළ සිරුරේ...