කොවිඩ්-19 වෛරසය හේතුවෙන් උතුරු මුහුදේ සීමා කර තිබූ ධීවර කටයුතු ලිහිල් කිරීම කෙරෙහි අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ අවධානය යොමු වී තිබේ.
මේ යටතේ උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට කොන්දේසි සහිතව අවසර ලබාදීමට කටයුතු යොදා ඇත.
උතුරේ කොවිඩ්-19 ව්‍යාප්තිය යම් දුරකට අඩු වී තිබෙන නිසා එම පියවර ගත් බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඉරිදා ලංකාදීප පුවත්පතට කියා ඇත.
(මූලාශ්‍රය – ඉරිදා ලංකාදීප)