හෙද සංගමේ සභාපතිකම අතඅරින්න සූදානම් නෑ – මුරුත්තෙට්ටුවේ හිමි

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ධූරය අත් හැරීමට තමන් සූදානම් නොමැති බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. ඒ, රූපවාහිනී සංවාද වැඩසටහනකට සහභාගිවෙමින්. උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම හැර වෙනත් කිසිදු කාර්යයක් කුලපතිවරයාට නොමැති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා පත් කිරීමට නියමිත මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දෙන්නේ කුලපති තනතුර හේතුවෙන් තමන්ගේ නිදහස අහිමි … Continue reading හෙද සංගමේ සභාපතිකම අතඅරින්න සූදානම් නෑ – මුරුත්තෙට්ටුවේ හිමි