26 C
Colombo
Wednesday, January 22, 2025

ටෙස්ට් තරඟාවලියේ ටිකට් මිලදී ගැනීම ගැන දැනුම්දීමක්

- Advertisement -

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ලබන 29 වනදා ආරම්භ වීමට නියමිත තරග 02 කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ප්‍රවේශපත්‍ර මේ වන විට මිලදී ගත හැකි බව ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව, එම ආයතනයේ වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙන්ම, තරඟාවලිය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී සහ කොළඹ විද්‍යා මාවතේදී එම ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි අදාළ නිවේදනයේ සදහන් වන්නේ.

ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව දෙරට අතර තරඟ දෙකකින් යුත් එක්දින තරඟාවලිය සදහා වූ ප්‍රවේශ පත්‍ර ලබන මස 07 වනදා සිට අලෙවි කරන බව ක්‍රිකට් ආයතනය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

රනිල් දුන්න බාර් පර්මිට් අහෝසි කරන්න බැහැ  – බිමල්

ජාතික ජන බලවේග ආණ්ඩුව නව මත්පැන් බලපත්‍ර ලබා නොදෙන බවත්,පසුගිය රජය නීත්‍යනුකූලව ලබා දුන් මත්පැන් බලපත්‍ර නවතා දැමීමට කටයුතු කළහොත් නීතිමය ගැටලුවකට මුහුණ දීමට...

POPULAR ARTICLES