26.4 C
Colombo
Friday, March 14, 2025

තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීම ගැන දැනුම්දීමක්

- Advertisement -

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීමට හෙට(01) ආරම්භ වනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, හෙට(01) සිට ලබන 8 වැනිදා දක්වා එම කටයුතු සිදුකෙරෙන බවයි.

ඔහු සඳහන් කළේ, පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාර ගැනිම සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කර 7 වැනි දින සිට 14 වැනි දින දක්වා කටයුතු කළ යුතු බව ඉල්ලා සිටින අතර, සියලු තැපැල් ඡන්ද හිමියන් ඔක්තොම්බර් 01 වැනිදාත් 08 වැනිදාත් කාලය තුළ ආයතන ප්‍රධානීන්ගෙන් සහතික කර ගනිමින් තේරිම් භාර නිලධාරින්ට ලබා දෙන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.