28.2 C
Colombo
Monday, December 23, 2024

තෙවන වාරයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

- Advertisement -

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළැඹෙන වසරේ 02 වැනි බ්‍රහස්පතින්දා දින ආරම්භ වන බවයි.

එමෙන්ම සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය එළැඹෙන ජනවාරි 24 දින අවසන් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති කෙනෙක් අත්අඩංගුවට

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මාතලේ කොට්ඨාස...

ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. පෞද්ගලික අංශය...

ගුවන් යානා භාවිතා කිරීමේ චෝදනාවට පාඨලීගෙන් උත්තර

හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව...

POPULAR ARTICLES

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති කෙනෙක් අත්අඩංගුවට

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මාතලේ කොට්ඨාස...

තුර්කියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 4ක් මරුට

නිරිතදිග තුර්කියේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටර් යානය රෝහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බවයි. අනතුරට පත්වු...

ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. පෞද්ගලික අංශය...