29 C
Colombo
Monday, March 24, 2025

ගුරු සේවයට බඳවා ගැනීම ගැන දැනුම්දීමක්

- Advertisement -

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2020 සිට 2022 වර්ෂ වල පාඨමාලා හදාරන ලද ශික්ෂණ ලාභීන්ට ගුරු පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස් කිරීම් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වනවා.

ඒ අනුව, ලබන 28 වනදා දක්වා කාලය තුළ එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර සිදුවිම;සැකකරු යළි රිමාන්ඩ්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා අදාළ නඩුව අද...

දිස්ත්‍රික් 12ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දිස්ත්‍රික්ක 12කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා. නාමයෝජනා භාරගැනීම අවසන් විමෙන්...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුර ජයන්ත ජයසූරිය ට

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතා පත් කර තිබෙනවා. නව...

POPULAR ARTICLES