A-9 මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක් උමන්දා කුලසිංහ November 27, 2024 - Advertisement - යාපනය A-9 ප්‍රධාන මාර්ගය, ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන්, එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙනවා. ඒ අනුව කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ හැකියි. Related RECENT ARTICLES - SINHALA උඩරට දුම්රිය මාර්ගයට කුණු කන්දක් කඩන් වැටිලා ෆාතිමා සුමෙයියා - November 27, 2024 0 උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්වා ගැනිමට... අයහපත් කාලගුණයෙන් දුම්රිය ගමනටත් බාධා හිරුණි විජේසිංහ - November 27, 2024 0 පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා... අම්පාරේ ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම් උමන්දා කුලසිංහ - November 27, 2024 0 අම්පාර - මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලීමෙන් අතුරුදන් සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තා වෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම අනතුරින් ළමුන් 06 දෙනෙකු, ට්‍රැක්ටර්... POPULAR ARTICLES උඩරට දුම්රිය මාර්ගයට කුණු කන්දක් කඩන් වැටිලා ෆාතිමා සුමෙයියා - November 27, 2024 0 උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්වා ගැනිමට... අයහපත් කාලගුණයෙන් දුම්රිය ගමනටත් බාධා හිරුණි විජේසිංහ - November 27, 2024 0 පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා... අම්පාරේ ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම් උමන්දා කුලසිංහ - November 27, 2024 0 අම්පාර - මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලීමෙන් අතුරුදන් සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තා වෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම අනතුරින් ළමුන් 06 දෙනෙකු, ට්‍රැක්ටර්...