27.3 C
Colombo
Monday, January 6, 2025

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන දැනුම්දීමක්

- Advertisement -

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර පසුගියදා 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිට වූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළා.

RECENT ARTICLES - SINHALA

තවත් දුම්රිය පීලිපැනීමක්

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මිශ්‍ර දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබෙනවා. එම දුම්රිය දෙමෝදර ප්‍රදේශයේදී පීලිපැන ඇති බව වාර්තා වනවා. ඒ හේතුවෙන් බදුල්ල - මහනුවර...

සුව සැරියට අලුත් සභාපතිවරයෙක්

1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පිරිසක් පත් කර තිබෙනවා.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකරනු ලැබුවා. ඒ අනුව,...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මෙරට දිනපතා සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන බව රථවාහන පාලන සහ...

POPULAR ARTICLES