24 C
Colombo
Sunday, January 19, 2025

ගතවූ පැය 24 තුළ නිෂ්කාශනය කෙරූ බහාලුම් ගැන නිවේදනයක්

- Advertisement -

ගතවූ පැය 24 තුළ බහාලුම් නිෂ්කාශනය පිළිබඳ වාර්තාවක් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (18) පෙරවරු 6.30න් අවසන් වූ ගතවූ පැය 24 තුළ ප්‍රධාන පර්යන්තයෙන් මුදාහළ බහාලුම් ප්‍රමාණය 2293ක් බවත් එහි සඳහන් වනවා.

ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශනය කර වරායේ ගේට්ටු තුළින් මුදාහළ බහාලුම් ප්‍රමාණය 2074ක් බවත් එහි දැක්වෙනවා.

අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව ගතවූ පැය 24 ඇතුළත වරාය තුළ සිරව තිබූ බහාලුම් ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් මුදා හැරීමට වරාය, රේගුව ඇතුළ අංශ කටයුතු කළ බවයි.

කෙසේ නමුත් රාජ්‍ය අධිකාරියේ කළමනාකාර අධක්ෂවරා පවසන්නේ, පර්යන්තවලින් පිටවූ ප්‍රමාණයට සාපේක්ෂව ගේට්ටුවලින් පිටවී ඇති ප්‍රමාණය අඩු බැවින් බහාලුම් තදබදය අඩු වී නැති බවයි.  

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථාන 10 අතරට

0
BBC Travel මඟින් ලොකයේ සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. බී.බී.සී. ආයතනය මෙම නවතම...

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති...

ගාල්ලේ අලෙවිසැලක ගින්නක්

ගාල්ල, තනිපොල්ගහ හන්දිය ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ගින්න හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. ගිනි නිවීම්...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථාන 10 අතරට

0
BBC Travel මඟින් ලොකයේ සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. බී.බී.සී. ආයතනය මෙම නවතම...

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති...

ඉරානයේ විනිසුරුවරුන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් එරට ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධිකරණයට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු...