31 C
Colombo
Sunday, January 5, 2025

ලාෆ් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

- Advertisement -

මෙම මාසයේ ලාෆ් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළඹෙන සදුදා දිනය වන විට තීරණයක් ලබා දිය හැකි බව එම සමාගම සදහන් කළා.

එම සමාගම සදහන් කළේ බොහෝවිට මෙම මාසය තුල ගෑස් මිල පවතින මිල මට්ටමේම පැවතීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

කෙසේවෙතත් මිල ඉහල දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔවුන් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

වනඅලින්ට කරපටියක්

අනුරාධපුර ප්‍රදේශ කිහිපයක සිටින වන අලි විල්පත්තුව දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව වනඅලින්ට GPS තාක්ෂණය...

ආනන්ද පාලිතට එරෙහිව මිලියන 500ක එන්තරවාසියක්

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්ති නාමයට හානි සිදුවූ බව කියමින් රුපියල් මිලියන...

උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට

වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළේ,...

POPULAR ARTICLES