28.4 C
Colombo
Tuesday, October 22, 2024

පොහොර සහනාධාර ගැන දැනුම්දිමක්

- Advertisement -

මහ කන්නයේ වී වගා කටයුතු සඳහා පොහොර සහනාධාරය ලෙස රුපියල් මිලියන 46ක මුදලක් දිස්ත්‍රික්ක 11 ක ගොවින්ට ලබා දී ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ, තවත් රුපියල් මිලියන 58ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි.

එම මුදල අද(22) හෝ හෙට(23) දිනයේ ලැබෙන බව ද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දෙන්නේ ගොවීන් වගා කටයුතු ආරම්භ කරන ආකාරය අනුව මුදල් ලබා දෙන බවයි.

RECENT ARTICLES - SINHALA

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට අපි යන්නේ නෑ – විජිත

24 වනදා සැමෝවවලදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්න අමාත්‍යවරුන් වශයෙන් කිසිවෙකු සහභාගි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,...

කොළඹ වරායේ බදු සහන හිමිවන අලුත්ම පිරිස

නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය "විශේෂිත ව්‍යාපෘතියක්" වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවක් අනුව...

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට මෙරටින් නියෝජිතයින් යවන්න අනුමැතිය

සැමෝවාහි අපියාහි දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන්...

POPULAR ARTICLES

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...