26 C
Colombo
Thursday, January 2, 2025

මාලිමාවේ ජාතික ලැයිස්තුව මෙන්න

- Advertisement -

මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා

මෙම ලැයිස්තුව මන්ත්‍රීධුර අපේක්ෂකයින් 29 දෙනෙකුගෙන් සමන්විතයි.

මෙම ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල්, ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නජිත් ඉන්දික, ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න, රංගන ශිල්පිනී චමිලා කුමුදු පීරිස් ඇතුළු විද්වතුන් සහ වෘත්තීයවේදීන් කිහිප දෙනෙකු ඇතුළත්.

එමෙන්ම, මෙම ලැයිස්තුවට  ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම  සමාජ ක්‍රියාකාරිකයෙකුද වන සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙක් ?

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව නව දියවඩන...

මුහුදෙන් හමු වූ ඩ්‍රෝන යානය යළි ඉන්දියාවට ලබා දිමේ සූදානමක්

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමු වූ ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව හෙළි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සේවීම සඳහා පත්කළ කමිටුව...

ජේ. ආර්. පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, දේශපාලන විචාරකයෙකු මෙන්ම ලේඛකයෙකුද වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම අද (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා. කාලයක පටන් අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර...

POPULAR ARTICLES