26.4 C
Colombo
Wednesday, November 27, 2024

මහ වැස්සට නුවරඑළිය යටවෙලා

- Advertisement -

අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය වික්ටොරියා උද්‍යානය, ගිනි නිවිමේ සහ ගලවා ගැනිමේ ඒකකය ඇතුලු ස්ථාන කිහිපයක් අද (27) පස්වරුවේ ජලයෙන් යට වි තිබෙනවා.

ගිනි නිවිමේ ඒකකය ජලයෙන් යටවිම හේතුවෙන් ගිනි නිවන රථ එම ස්ථානයෙන් ඉවත් කර ගැනිමට නගර සභාවේ පාලන අධිකාරිය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අසල පිහිටි වෙළඳසැල් රැසක් ජලයෙන් යට වි ඇති අතර, වික්ටොරියා උද්‍යානයේ පිහිටි ළමා උද්‍යානයද සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා.

තලගලඔය පිටාර ගැලිම නිසා නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන මෙම ස්ථාන ඇතුලු නගරය ජලයෙන් යටව තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES