අවුරුද්දට සැප ගන්න නුවරඑළිය මන්ත්‍රී බංගලාව මාසෙටම බුක් වෙලා
උදාවන සිංහල – දෙමළ අලුත් අවුරුද්දටත් මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෝලිම්වල දුක්විදින අතරතුර අප රටේ ජනතා මුදලින් නඩත්තුවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අපූරු ක්‍රියාවක් නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නුවරඑළියේ පවත්වාගෙන එනු ලබන සෙන්පති නිවස (General’s House) බංගලාව සිංහල – දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්කරගෙන අවසන්ව ඇති … Continue reading අවුරුද්දට සැප ගන්න නුවරඑළිය මන්ත්‍රී බංගලාව මාසෙටම බුක් වෙලා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed