28.6 C
Colombo
Wednesday, April 2, 2025

නව ජල සැපයුම් ලබා ගැනීම Online ක්‍රමයට

- Advertisement -

නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට පහසුකම් සලසා තිබෙනවා.

ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින්.

එම මණ්ඩලය සඳහන් කළේ WATER BOARD.LK වෙබ් අඩවියට පිවිසිමෙන් අයදුම්පත් ලබා ගත හැකි බවයි.

ඉල්ලීම කර සති දෙකක් ගතවීමට පෙර නව ජල සබඳතාව ලබාදෙන බව මණ්ඩලය සඳහන් කළා.

ඊට අදාළ නියමු ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මකයි.

එම ඉල්ලිම් කිරිමෙන් අනතුරුව සති 2ට අඩු කාලයකදි නව ජල සැපයුම් සම්බන්ධතා ලබා ගැනිමට හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවා.

ඒ පිළිබඳව නියමු ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක අතර ඉදිරි සතිය තුළ එමගින් ජල සැපයුම් ලබා දීමට කටයුතු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

තරුණයින් පිරිසක් මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක

තරුණයින් පිරිසක් මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ අද (02) පෙරවරුවේ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා. එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී...

ජනාධිපති අරමුදල අවභාවිතාව ගැන CID පරීක්ෂණ

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර...

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

POPULAR ARTICLES

සෙනෙට් සභිකයෙකුගෙන් පැය 25ක දේශනයක්

අමෙරිකාවේ සෙනෙට් සභිකයෙක් එරට දේශපාලන ඉතිහාසයේ දීර්ඝතම සෙනෙට් දේශනය සිදු කර තිබෙනවා. ඒ පැය 25යි විනාඩි 5ක කාලයක් ඉක්මවා යමින්. මෙම වාර්තාව පිහිටවූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ නිව්ජර්සි...

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපළ අද (02) දිනයේ දී ඉහළ ගොස් තිබෙනවා. එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.06කින් ඉහළ ගොස් 16,007.44 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ. එය...

තරුණයින් පිරිසක් මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක

තරුණයින් පිරිසක් මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ අද (02) පෙරවරුවේ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා. එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී...