27 C
Colombo
Saturday, January 4, 2025

කටුනායකට Odel, Insomnia අලෙවිසැල්

- Advertisement -

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පොළෙහි පිටත්වීමේ /සංක්‍රමණ ප්‍රදේශය තුළ ප්‍රසිද්ධ වෙළෙඳ සන්නාම වලට අයත් කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයේම ඇඟළුම් සහිත අලෙවිසැල් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ප්‍රදේශය තුළ ප්‍රසිද්ධ වෙළෙඳ සන්නාම වලට අයත් කාන්තා හා පිරිමි යන දෙපාර්ශ්වයේම ඇඟළුම් සහිත අලෙවිසැල් 04ක් වසර 03 ක කාලසීමාවකට පවත්වා ගෙන යාම සඳහා මෙහෙයුම්කරුවන් තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබුණා.

මේ සඳහා ලංසුකරුවන් 03 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අලෙවිසැල් දෙකක් පවත්වා ගෙන යාම සඳහා වන මෙහෙයුම්කරුවන් වශයෙන් පිළිවෙලින් M/s Odel PLC සහ M/s Insomnia (Pvt) Ltd තෝරා ගැනීමටත්, අනෙකුත් අලෙවිසැල් සඳහා නැවත ලංසු කැඳවීමටත් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වුණා.

RECENT ARTICLES - SINHALA

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

රෝහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් මුජිබර්ගෙන් ඉල්ලීමක්

මේ වන විට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණි රොහින්යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටුවහල් කිරීමට රජය ගෙන ඇති තීරණය...

කාර් බොනට් එකේ පුද්ගලයෙක් ගෙන ගිය රියදුරු ගැන තීරණයක්

මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා. මෙම මෝටර් රථයේ බොනට්ටුව මත...

POPULAR ARTICLES