25.1 C
Colombo
Friday, November 29, 2024

මෛත්‍රිපාලට එරෙහිව ඕමල්පේ සෝභිත හිමියන් CID යට (වීඩියෝ)

- Advertisement -

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම සඳහා විදේශ රටවලින් සහ විවිධ සංවිධාන වලින් ලැබුණු රුපියල් බිලියනයක මුදල් එම වින්දිතයින්ට ලබා දී නොමැති අතර ඒ මුදල් වලට සිදුවුයේ කුමක්ද යන්න ගැන වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (21) පැමිණිල්ලක් සිදුකළා.

ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ අදාල රුපියල් බිලියනයක චෙක් පත නෙළුම් පොකුණ රඟහලේදී උත්සවාකාරයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතට ලැබුණු බවයි.

කෙසේ වෙතත් මේ වන විට අදාළ මුදලට සිදුවූ දෙයක් හිටපු ජනාධිපතිවරයා නොදන්නා බව පවසන බවද උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

මීට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

POPULAR ARTICLES

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

මන්ත්‍රී වරප්‍රසාද කපල නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම්

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා. ...

ලංකාවට හෙට ලකුණු 413ක ඉලක්කයක්

සංචාරක ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහ‍ර දෙමින් සිටි...