ඕමික්‍රෝන් ආසාදිතයෙක් පළමුවරට පාකිස්තානයෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
කරච්චි නගරයේ කාන්තාවක් ඕමික්‍රෝන් ආසාදිත බවට අද (09) තහවුරු වූ බවයි එරට සෞඛ්‍ය අංශ පැවසුවේ.
ප්‍රතිකාර සඳහා අගා ඛාන් විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කර සිටි එම කාන්තාව එන්නත් ලබාගෙන නොමැති බවයි පැවසෙන්නේ.