29 C
Colombo
Tuesday, January 7, 2025

කැබ්රථයක් ප්‍රපාතයට පෙරළී තුනක් රෝහලට

- Advertisement -

බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අබතැන්න වත්ත ප්‍රදේශයේ දී අද (05) පස්වරුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තිදෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලිසිය පවසනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ බණ්ඩාරවෙල ඇත්තලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44,36,14 වයසේ පසුවෙන තිදෙනක්.

බණ්ඩාරවෙල- දියතලාව මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේ මාර්ගය අසල කැබ්‍ රථය නවතා ගෙන සිටියදී මාර්ගය අසල පස්කන්දක් කඩා ගෙන කැබ් රථය ප්‍රපාතයකට පෙරලී ගොස් ඇතැයි පොලිසිය සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් පිළිතුරක්

වෛද්‍ය සැපයීම් ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවයන් අතර සම්බන්ධීකරණයක් කෙරෙමින් පවතින බවත් දත්ත පද්ධතිය තවදුරටත් දියුණු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛදය නලින්ද ජයතිස්ස...

ප්‍රශ්නගත ඖෂධ නිසා දෑස් අන්ධ වූ පිරිසට රජයෙන් වන්දි

අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

අපහාස නිසා කොට්ටහච්චිට මානසික ප්‍රතිකාර ගන්න වෙලා

සමාජ ජාලාවල පළ කරන අසත්‍ය හා අපහාසාත්මක සටහන් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය දැඩි මානසික ආතතියට සහ අසහනයට පත්ව ඇති බව අපරාධ පරීක්ෂණ...

POPULAR ARTICLES