23 C
Colombo
Thursday, December 26, 2024

උත්සව සමයේ අන්තර්ජාල මුදල් වංචා ඉහළ ගිහින්

- Advertisement -

උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ, පාරිභෝගිකයින් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් යම් යම් ත්‍යාග දිනා ඇති බව පවසමින් මුදල් වංචා කිරීම් සම්බන්ධව මේ වන විට පැමිණිලි ලැබී ඇති බවයි.

තවද AI තාක්ෂණය භාවිත කරමින් සිදුවන යම් යම් අක්‍රමිකතා සම්බන්ධවද මේ වන විට පැමිණිලි වාර්තා වී ඇති බවත් ඔහු පැවසුවා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ඇමතුම් සහ සිදුවීම්වලින් ආරක්ෂා වීම සඳහා මහජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

POPULAR ARTICLES

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

ගෝලීය සාගතය උග්‍ර වෙලා

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් අවධාරණය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...