22 C
Colombo
Thursday, December 26, 2024

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

- Advertisement -

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන් මාරසිංහ මහතා පවසනවා.

ඔහු පැවසුවේ ඒ අනුව හෙට 26 සිට එය ක්‍රියාත්මක වන බවයි.

පින්නවල එළිමහන් සත්වෝද්‍යානයට ගෙන එන ලද බෙංගාලි කොටි දෙදෙනකු මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීම නිරීක්ෂනයට අද (25) එක්වෙමින් අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ඔහු සඳහන් කළේ QR කේතය භාවිතා කිරීම සහ බැංකු කාඩ්පත් මගින් ප්‍රවේශ පත්‍ර මිලට ගැනීමේ හැකියාවද පවතින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන් මාරසිංහ මහතා,

”වත්මන් රජයේ ඩිජිටල් කරන වැඩ සටහනට සමගාමීව මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අප කටයුතු කළා. ඒ අනුව හෙට 26 දා සිට පින්නවල එළිමහන් සත්වෝද්‍යානය හා මේ ප්‍රවේශපත්‍ර ඉදිරි මාස තුනක කාලයක් සඳහා වෙන්කර ගැනීමේ හැකියාව පවතිනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

සෞඛ්‍ය සේවාවේ ඉස්සරහට වැඩ වෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට පිටින් – නලින්ද

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද...

POPULAR ARTICLES

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

ගෝලීය සාගතය උග්‍ර වෙලා

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් අවධාරණය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...