Onmax DT ලොක්කගේ කෝටි ගණනක ඉඩම් ගැන දුන් නියෝගය

නීති විරෝධී පිරමීඩාකාර ගණුදෙනු සිදු කළ බව කියන ඔන්මැක්ස් ඩී .ටී. පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන සම්පත් සඳරුවන් යන අයට හිමි කෝටි හැටතුනකට අධික වටිනාකමින් යුතු සුවිසල් මහල් නිවාස හා සුපිරි පන්නයේ හෝටල් ඇතුළු දේපළ අන්සතු කිරීම, විකිණීම, පැවරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය … Continue reading Onmax DT ලොක්කගේ කෝටි ගණනක ඉඩම් ගැන දුන් නියෝගය