Onmax DT තැන්පත්කරුවන් මුදල් ආපසු ඉල්ලා විරෝධතාවයක

Onmax DT අගතියට පත් වූවන්ගේ එකමුතුව විසින් අද (28) විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ, Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවන ලෙස ඉල්ලමින්. ඒ අනුව, එම විරෝධතාවය අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැත්වුණා. තමා Onmax DT පිරමීඩ ක්‍රමයේ ආයෝජනය කරනු ලැබූ මුදල් යළි සාධාරණව බෙදා දෙන … Continue reading Onmax DT තැන්පත්කරුවන් මුදල් ආපසු ඉල්ලා විරෝධතාවයක