31 C
Colombo
Saturday, April 26, 2025

පුණ්‍ය කාලයේ තරඟෙට රේස් පැද්ද තරුණයින් පිරිසක් සොයා මෙහෙයුම්

- Advertisement -

අතිශය ජනාකීර්ණ සහ රථ වාහන බහුල ප්‍රදේශයක් වන කොළඹ – හයිලෙවල් මාර්ගය අවහිර කරමින් මහජනයා අපහසුතාවය පත් කරන අන්දමින් මොටර් රථ තරඟයක් පැවැත්වීම සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම යන වරදවල් සමබන්ධයෙන් තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

මෙම පිරිස සිංහල හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය තුළදී මෙම තරගය පවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය 13 වැනිදා රාත්‍රී 9ට පමණ මෙම සිදුවීම සිදුව ඇත්තේ හෝමාගම – ගලවිලවත්ත ප්‍රදේශයේ දියි.

මාර්ගයේ තවත් රථ වාහන ධාවනය වෙමින් පැවති පසුබිමක දී මෙම සැකකාර තරුණයින් එක්ව සිය මෝටර් රථ අධික වේගයෙන් අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ බවද වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, තරඟය සංවිධානය කළ පිරිසට සහ මෙම තරඟයට සහභාගී වී සහයෝගය දැක්වූ සියල්ලන්ටම එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, යම් සේවකයෙකු විසින්...

බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගෙන

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව...

‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. දියවඩන නිලමේවරයා...

POPULAR ARTICLES