29 C
Colombo
Tuesday, January 7, 2025

දුලබ ග්‍රහ පිහිටීමක් නරඹන්න ලාංකිකයින්ට අවස්ථාව

- Advertisement -

දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු ග්‍රහලෝකය, චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය අද (24) මධ්‍යම රාත්‍රීයේ පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ලාංකිකයින්ට අවස්ථාව උදා වෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ, මෙම සංසිද්ධිය නැවත මෙරට ජනතාවට දර්ශනය වන්නේ 2037 වර්ෂයේදී බවයි.

සෞරග්‍රහ මණ්ඩලයේ යෝධ ග්‍රහයෙක් වන සෙනසුරු, චන්ද්‍රයාගෙන් මුවාවීමේ විරල සංසිද්ධිය හෙට මධ්‍යම රාත්‍රීයේ උදා වෙනවා.

ඒ අනුව චන්ද්‍රයා සෙනසුරු  ග්‍රහලෝකය ඉදිරියෙන් ගමන් කරන විට එය පෘථිවියට නොපෙනී ගොස්, ආසන්න වශයෙන් පැය එකයි මිනිත්තු විස්සක් පමණ චන්ද්‍රයාගෙන් වැසී පවතිනවා.

මෙය පියවි ඇසින් නැරඹීමට අද ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව ලැබනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය ආයතන සතුව ඇති V8 රථ වෙන්දේසියට අදාළ චක්‍රලේඛය එළියට

රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 1 වැනි දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල්...

මුදල් කාරක සභාවේ නව සාමාජිකයින් මෙන්න

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කර තිබෙනවා. නව වසරේ...

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000ක්

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම...

POPULAR ARTICLES