26 C
Colombo
Friday, January 10, 2025

විපක්ෂ නායක විහිළුකාරයෙක් වෙලා – මිහින්තලා රජමහා විහාරාධිපති හිමි

- Advertisement -

ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා කියන චරිතය විහිළු සපයන පුද්ගලයෙක් ලෙස ක්‍රියා කරන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා.

උන්වහන්සේ පවසන්නේ ජනාධිපතිවරු දෙදෙනෙක් කතා කළත් එම තනතුරු භාර නොගෙන අද පාරට ගෙනැවිත් ජනතාව පෙළ ගස්වමින් සිදුකරන්නේ විහිළුවක් බවයි.

අරගලකරුවන් අද මහ මඟ සිටිමින් උද්ඝෝෂණ කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ සිටින 225 වගකිව යුතු බවයි විහාරාධිපති හිමියෝ අවධාරණය කරන්නේ.

මෙම විරෝධතා හේතුවෙන් සිදුවන්නේ යළිත් සංචාරක කර්මාන්තය බිඳ වැටී ඉන් සාමාන්‍ය ජනතාවට බාධා වීමක් සිදුවන බව උන් වහන්සේ පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ...

POPULAR ARTICLES